April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘‘දිලිත්…. අර ටෙන්ඩර් දෙකම හරි!” කවුරුන් කාට කුමන අවස්ථාවක දී පවසන ලද්දක් ද?

1 min read

පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම සාකච්ඡාව අවසන් වූ විගසම එහි සිටි සියලු පක්ෂ නායකයන්ට ඇසෙන පරිදි මෙසේ පවසා ඇත.

‘‘දිලිත්… අර ටෙන්ඩර් දෙකම හරි! ජනාධිපතිවරයා මෙසේ පැවසීමෙන් ප්‍රශ්න කිහිපයක් මතුවේ.
ටෙන්ඩර් පටිපාටිය සිදුවන්නේ ජනාධිපතිට රුචි පරිදි ද?“
දිලිත් හා ජනාධිපතිවරයා මෙම ටෙන්ඩර් ගැන මෙ අවස්ථාවට පෙර කිසියම් සාකච්ඡාවක් පවත්වා තිබේ ද?

මේ අයුරින් ටෙන්ඩර් දැමීම රජයට වාසියක් වන්නේ කෙසේ ද?
ජනාධිපතිගේ සහයෙන් ටෙන්ඩර් ලබාගන්නා ගමන්, ජනාධිපතිගේ පාලනයට විරුද්ධව කරන දේශපාලනයක් සැබෑ ලෙසම තිබිය හැකිද?


මේ ප්‍රශ්න 4ට පිළිගත හැකි උත්තර 4ක් ලබාදිය හැක්කේ කාටද?
මේවා දැවෙන…. දැවී -දැවී දැවෙන ප්‍රශ්න ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x