June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජල ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

1 min read

ජල ගාස්තු සංශෝධනයක් සිදු කරනවා ද නැද්ද යන්න එළඹෙන ජුනි 30වනදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කරයි.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ස්ථීර සේවයට එක්වන කළමනාකාර සහකාර නිලධාරීන් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x