ආසන පටි නීතිය අද (20) සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. ඒ අනුව රථ වාහන පැදවීමේදී...
දේශපාලන
ඉන්ධන නිකුත් කිරීමේදී දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය (National Fuel Pass) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින්...
ඉදිරි වසර යනු මෙරට මහජන මුදල් වංචා කළ දූෂිතයන් සහ හොරුන් නීතියේ රැහැනට හසුවී සිරගත වන වසරක් වනු ඇති බව...
සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන ගමන්මග වෙනස් කළ හැකි සුවිශේෂී මෙන්ම අතිශය රහසිගත හමුවක් පසුගිය සෙනසුරාදා...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමට සතියකටත් පෙර ඒ පිළිබඳව ඉතා පැහැදිලිව ලිඛිතව දැනුම් දී තිබියදීත්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට...
වත්මන් පොලිපතිවරයා, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් සිය රාජකාරිය නිවැරදිවම සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි....
පොහොට්ටුවේ දේශපාලකයන් ක්‍රියාත්මක කරන්නේ තලගොයි කබරගොයි න්‍යාය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි. "පොහොට්ටු නඩේට තියෙනවා තලගොයි කබරගොයි...
රන් ආලේපිත ටී-56 ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නැවත සැකකරුවකු ලෙස නම්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී...
සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත...
ලෙබනයේ ක්‍රියාත්මක වන විප්ලවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඊයේ (19) සිට ක්‍රියාත්මක බව රොයිටර්ස් පුවත්...
