September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට

1 min read

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා FCIDයට කැඳවා තිබේ.

මතභේදාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ වනවිට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x