September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි

1 min read

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ගැටුමක් ඇති කරගෙන තිබේ.

එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x