පසුගිය 2024 වසරේ ජනවාරි සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා...
දේශපාලන
එරාන් වික්‍රමරත්න ප්‍රමුඛ වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් වීමෙන් පසුව ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ කරන ලද සංශෝධනයට...
මධ්‍යම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස කටයුතු කළ ආනන්ද ස්ටීවන් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව පවතින්නේ 34% ක පමණ පහළ මට්ටමක...
මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර්...
සී/ස මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තේරීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කර තිබේ. පසුගිය...
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය...
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ...
වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ. එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන...
