තිස්ස විහාරය කෑලි කරන්න හදනවා.. උතුරේ දේශපාලන කල්ලි මිනිස්සු අවුස්සනවා.. – අර්චුනා රාමනාදන්
1 min read
යාපනය තිස්ස විහාරය ගොඩනගා ඇත්තේ පන්සලට වෙන්කරන ලද ඉඩමක බවත්, ඇතැම් දෙමළ දේශපාලකයන් ජනතාව අවුස්සා තිස්ස විහාරය සම්බන්ධයෙන් කලබල ඇති කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් පවසන අදහස් පහත වීඩියෝවෙන්..