October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හැටන් නගරයේ ලිට්රෝ ගෑස් හිඟයක්-පාරිභෝගිකයෝ පෝලිම්වල

1 min read

හැටන් නගරයේ දින කිහිපයක සිට පවතින ලිට්රෝ ගෘහස්ථ ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත් වී ඇත.

ලිට්රෝ ගෑස් සමාගමේ හැටන් නගරයේ අලවෙි නියෝජිතයන්ටඅද (24) නිකුත් කල සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය අලෙවි නියෝජිතයා විසින් ටෝකන්පත් ලබා දි ගෑස් නිකුත් කරන අයුරු ද දැක ගත හැකිය .

එම ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සදහා පාරිභෝගිකයන් උදෑසන 10:00සිට ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම්වල රැදී සිටියහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x