October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? – ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..

1 min read

1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වුනේ ගොවීන්ට ජලය සීමා කිරීමෙන් බව අගමැතිවරිය පවසන බවත්, එහිදී ගොවීන් අත්අඩංගුවට ගත් පසු ගෙවිලියන් විසින් සටන ඉදිරියට ගෙන ගිය බවත් ඇය විසින් කාන්තා සමුළුවක දී පවසා ඇති බවත් එහෙත් ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූයේ 1815 දී ඉංග්‍රීසින් සමග ඇතිකරගත් උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා බව බොහෝදෙනා දන්නා බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

මෙම ගිවිසුම කඩකරමින් බුදු දහමට නිගා දෙන කාරණා ඉංග්‍රීසීන් විසින් සිදුකරන්නට පටන්ගත් බවත් මෙම කැරැල්ල ආරම්භවූයේ නිදහස් අරගලයක් ලෙසින් බවත් ඔහු පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x