මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක්...
දේශපාලන
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට...
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. අද (10) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු...
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ...
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාට අයත් පානදුර නගරයේ පිහිටි නිවසක් බිඳ රිදී කරඬුවක් සොරාගෙන ඇති බව පානදුර දකුණ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව...
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක්...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.කොමිෂන් සභාව මගින් දැනට පවත්වාගෙන යනු ලබන...
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවැති පුහුණු අභ්‍යාසයක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් භටයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.ඊයේ (09)...
