චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..
1 min read
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මීට ඉහතදී මන්ත්‍රීවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව ඔහු මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටින බවයි.
