ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති...
දේශපාලන
මහා භාණ්ඩාගාරය ඕස්ටේලියාවට ගෙවිය යුතු ණය මුදලින් කොටසක් පසුගිය නොවැම්බර් මස ව්‍යාජ ගිණුමකට ගෙවන අවස්ථාවේ එය අවස්ථා කිහිපයකම අසාර්ථක වී...
ඉන්දියන් සාගර කලාපය තුළ සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී...
හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා තිබුණද ඒ කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර පුරප්පාඩු තබාගෙන නොසිටි බව...
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල...
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය...
අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ...
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර...
ලොව උපත් අනුපාත වේගයෙන්ම පහත වැටෙන රටවල් අතර පෙරමුණේ පසුවන දකුණු කොරියාව, එම තත්ත්වයෙන් මිදීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ...
අද (12) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0 ක් ලෙස වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය වාර්තා වී...
