October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා” – ජනපති

1 min read

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

විනයක් ඇති රටක් නිර්මාණය කළ යුතු බවත්, වැටුප් සහ දීමනා වැඩි කිරීම පිළිබඳවද විනයක් සහ නීතියක් තිබිය යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x