October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. – උලපනේ සුමංගල හිමි

1 min read

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

බන්ධනාගාර ආඥා පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිවේදනයක් මගින් පවසා ඇත්තේ භික්ෂූන් වහන්සේලා සිරගත නොවෙන බවට උපකල්පනය කරමින් මෙම නීති සාදා ඇති බව යැයි කියන ප්‍රකාශයෙන්ම භික්ෂූන් වහන්සේලා අපහාසයට ලක්කර ඇති බවත් උන්වහන්සේ පවසති.

1815 දී වාරියපොල සුමංගල හිමියන් සිරගත කරන ලද බවත් පවසන උන්වහන්සේ එසේ නම් භික්ෂූන් වහන්සේලා සිරගත වන බව නොසලකා හරිමින් නීති සම්පාදය වූ බව පැවසිය නොහැකි බවත් පෙන්වා දෙති.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x