පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව...
දේශපාලන
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි....
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...
දැනට වර්ධනය වී ඇති ප්රබල ‘එල්නිනෝ’ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී සාමාන්ය මට්ටමට වඩා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත්, ඉතා...
වාහන මූල්යකරණය සහ රන් ඇපකර මත ලබාදෙන ණය සඳහා ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මුදල් සමාගම් අංශයේ ණය වර්ධනය සැලකිය යුතු...
ජනාධිපතිවරයාට අග්රාමාත්යවරියට සහ රජය විවේචනය කරන පෝස්ටුවක් සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්රචාරය කර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්යාපාරයේ ප්රධාන ලේකම්...
වැලිගම ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරිණි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාපති, නීතිඥ...
බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්රණයක අදහස් දක්වමින් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි...
ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ගීත ගැයීම සඳහා බලපත්ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත....
