හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන පත්වුණි. පොලිසිය පවසන්නේ...
දේශපාලන
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (17)...
මකුලුගස්වැව පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය අද (17) පියවර ගෙන තිබේ....
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි...
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මහාචාර්ය...
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට...
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ...
සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් රාජ්‍ය යාන්ත්‍රණයට අන්තර්ග්‍රහණය විය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. ඒ, රාජ්‍ය...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියේ ජාතිය අමතමින් 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තම දිගුකාලීන චෝදනා යළිත් ඉදිරිපත් කළ අතර,...
