මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට දේශපාලන නායකයන් කටයුතු...
දේශපාලන
උතුරේ ජනතාව මහවිරු සැමරුම් පැවැත්වීම් පසුගිය 20 වෙනි දා ආරම්භ කොට තිබේ. මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන...
ජාතික ජනබලවේග පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවෙනි වරටත් පරාජය විය. අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව...
ඊයේ රාත්‍රියේ සිට නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙන අයුරු දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් අද සමාජ මාධ්‍ය තුළ...
අද (21) හවස පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ ජන රැලියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට පොලිසිය මගින් සීමා පනවා...
වර්තමාන ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සංදර්ශනයක් පමණක් බව ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය පවසයි. "අනුර කළුයි මිටියි ගමේ එකා...
මාලිමාවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල් තමා මරාදමන බවට තර්ජනය කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (21)...
ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ සහ කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(20) පරාජයට පත්විය. එහිදී තංගල්ල නගර...
ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ. එහිදී අයවැය විවාදය අතරතුර වතුකරය...
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන්...
