ජාතික ජන බලවේගයට බලය හිමි රත්තොට ප්‍රාදේශිය සභාවේ මංගල අය වැය ලේඛනය අද (26)දා පරාජයට පත් විය.සභාපති සමන්ත බණ්ඩාර සමරකොන්...
දේශපාලන
යාපනයේ නල්ලූර් හි අලුතින් විවෘත කරන ලද තිලීපන් අනුස්මරණ ශාලාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු යැයි සැලකෙන තිලීපන් නොහොත් රාසයියා...
වාලච්චේන පුරාවිද්යාව දෙපාර්තමේන්තුවේ දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනාටම වාලච්චේන මහේස්ත්රාපත් අධිකරණය විසින් ඇප ලබා දී ඇති...
අපට මොකක් වුණත් කමක් නෑ දරුවන්ට රටක් තිබිය යුතු යැයි සිතා පසුගියදා දුන් ඡන්දය ගොංකමක් යැයි දැන් අවබෝධ වෙමින් ඇතැයි...
පසුගිය දා නුගේගොඩ පැවැති රැළියට සහභාගී නොවී සිටීමට ගන්නා ලද තීරණය පිළිබඳ වගකීම තමන් ගන්නා බවත්, ඒ පිළිබඳව පක්ෂයෙන් සමාව...
36 වැනි ඉල් මහ ''විරු" සමරුව පැවැත්වීම සඳහා ලන්ඩනයේ වෙම්බ්ලි ප්‍රදේශයේ වූ ශාලාවට ඇතුල්වීමට ගිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට...
ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24) උදෑසන පරාජයට පත්විය. කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ...
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගේ නමට මහාචාර්ය යැයි එකතු කරන ලෙස දැනුම් දී අමාත්‍යංශ ලේකම්වරයා...
ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" ලබාදීම...
2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ සේවය කරන අතරතුර මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව...
