ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සඳහා අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන පෙන්ටගනය කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා...
දේශපාලන
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු...
ඔස්ට්‍රේලියානු රැකවරණය ලබා ගැනීමේ ඉල්ලීම් අත්හැර දැමූ ඉරානයේ ජාතික පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනා සංචාරක සංචිතයේ අනෙක් සාමාජිකාවන් සමග දැන් යළි...
ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික වායු නිධිය වන සවුත් පාස් ගෑස් ( South Pars Gas Field) වෙත එල්ල වූ ඊශ්‍රායල...
නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම සිද්ධිය...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ගොනු කළ දිවුරුම් ප්‍රකාශය ඔහුගේ නීතිඥවරුන් විසින් මාධ්‍ය වෙත...
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනයට ලක්ව...
ලෝක සතුටු දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට ශ්‍රී ලංකාවේ පසුගිය ශ්‍රේණිගත කිරීමේ 133 වැනි ස්ථානය...
මිසයිල ප්‍රහාර හේතුවෙන් අබුඩාබියේ ස්වභාවික ගෑස් පිරිපහදු මධ්‍යස්ථානවල සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. හබ්ෂාන් ගෑස් පහසුකම් සහ...
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට...
