හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා තිබුණද ඒ කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර පුරප්පාඩු තබාගෙන නොසිටි බව...
දේශපාලන
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල...
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය...
අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ...
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර...
ලොව උපත් අනුපාත වේගයෙන්ම පහත වැටෙන රටවල් අතර පෙරමුණේ පසුවන දකුණු කොරියාව, එම තත්ත්වයෙන් මිදීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ...
අද (12) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0 ක් ලෙස වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය වාර්තා වී...
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත...
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය ගැන අවවාදත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මුලතිව්,...
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා...
