වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ...
දේශපාලන
නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව නැඟෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර...
ලෝක ප්‍රකට තාක්ෂණික සහ සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම් විසින් සිය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන...
රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය...
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ‘ඉහළ මැදි ආදායම්’ රටක් ලෙස වර්ගීකරණය කිරීම පිටුපස පවතින සැබෑ ආර්ථික යථාර්ථය සහ රට...
යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ (Yulia Svyrydenko) එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ....
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති...
මහා භාණ්ඩාගාරය ඕස්ටේලියාවට ගෙවිය යුතු ණය මුදලින් කොටසක් පසුගිය නොවැම්බර් මස ව්‍යාජ ගිණුමකට ගෙවන අවස්ථාවේ එය අවස්ථා කිහිපයකම අසාර්ථක වී...
ඉන්දියන් සාගර කලාපය තුළ සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී...
