August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේශපාලන

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම...

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පොලිස්පතිවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, ආගමික නායකයින් සහ හිටපු ජනාධිපති ආර්යාවක ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින් 454 දෙනෙකු සඳහා...

ඩෙංගු මර්දනයේදී ඉතා වෙහෙසකර කාර්යභාරයක් සිදුකරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී තිබේ. අද (09)...

ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් වරදකරු කර ඊට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල,...

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යෙ­කුට හක්ක පනි­න­තුරු පහ­ර­දුන් බවට චෝදනා එල්ල වී සිටි­යදී, මිය­ගොස් ඇතැයි ප්‍රකාශ වූ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ හිටපු පොලිස්...

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ වෙළඳ නෞකා ප්‍රහාරත් සමඟ දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාමය අවසන් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

කවර පාර්ශවයකින් මතු වුව ද, සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. මීගමුව බන්ධනාගාරයේ...

1 min read

කරච්චි වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් පැය 12කට පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව...

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව...