බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ...
දේශපාලන
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක්...
ඇමරිකානු ඉරාන යුද්ධය සුවිශේෂී තැන්මාරුවක් ගනිමින් ඇත.මෙහි නවතම සිදුවීම වන්නේ,ඇමරිකානු හමුදා විසින් රුසියාවට සහ චීනයට සම්බන්ධ වන ඉරාන දුම්රිය මාර්ගය...
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී...
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය. අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල...
පෙට්‍රල් සමග ජෛව ඉන්ධන මිශ්‍ර කර භාවිත කිරීම ඉහළ නැංවීමට ඉන්දියාව තීරණය කර තිබේ. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ලෙස වාහනවල...
පසුගිය අඟහරුවාදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියේ ඇන්කරාහි නේටෝ නායකයන්ගේ සමුළුවට සහභාගි වී සිටියදී ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා...
විදුහල්පතිවරයකු විසින් චොකලට් 18ක් කැවූ බව කියන ශිෂ්‍යාවක ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ...
ශ්‍රී ලංකාව සතු අග්‍රගණ්‍ය දේශීය ඥාන පද්ධතිය සහ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සහ ලෝකවාසී පර්යේෂකයන් වෙනුවෙන් විවෘත...
"තමන්ගේ සල්ලිවලින් ජකර්තා යන්න හැදූ 4 දෙනාටත් දොර වැසෙයි" - රග්බි වීසා මඟඩියට පසු බොක්සිං සංගමයත් ලංකාව ලෝකය ඉස්සරහා නිරුවත්...
