දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. රටේ...
දේශපාලන
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යපාරිකයෙකු වන...
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ,...
ඉන්දියාවේ මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති 'ඩිජිටල් අනන්‍යතා' (SL-UDI) ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලැබූ ඉන්දීය සමාගම්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආයතනවල සැබෑ වටිනාකම අපට බොහෝ විට වැටහෙන්නේ ඒවායේ රැකවරණය අපටම අවශ්‍ය වන දිනයකදීය. බලය අතේ තිබෙන විට ස්වාධීන...
2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින්...
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ...
නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව නැඟෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර...
ලෝක ප්‍රකට තාක්ෂණික සහ සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම් විසින් සිය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන...
