විපක්ශයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය...
දේශපාලන
ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අභිබවා යා හැකි පරිදි ඉරානය සිය මිසයිල තාක්ෂණය සකස් කර ඇති බව ඇමරිකානු බලධාරීන් පෙන්වා දෙති....
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙරට දේශීය ව්‍යාපාරිකයින් වැට්ටීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්තජයවර්ධන පොලිස් සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර තිබේ. ජාතික...
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අභාවය, ගිනිඅවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් සිදු වූවක් බවට ඔහුගේ සමීපතමයෝ විශ්වාස කරති. පසුගිය සිකුරාදා උදෑසන...
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය රෝහල් ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය තුළ වෛද්‍ය හිඟය ක්‍රමිකව උග්‍ර වෙමින් පැවතීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා...
පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6දෙනෙකු රවටා මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති...
හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් (Tamás Sulyok) අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී...
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය...
නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය...
