යුද්ධයෙන් මිය ගිය ඕනෑම පුද්ගලයෙකු සැමරීරමට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට අයිතියක් ඇති බවත් ආණ්ඩුව එම අයිතිය ආරක්ෂා කරන බවත්...
දේශපාලන
ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වූ බව කියන මහා පරිමාණ මෘදුකාංග මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන පුළුල්...
රණවිරු සැමරුම් පෙරහුරුව පැවති අද (18) දිනයේ දී එම කටයුතුවලට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට...
17 වැනි විජයග්‍රණයේ සැමරුම වෙනුවෙන් අද(18) දින රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා ගෞරවය කිරීමට යාමේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත්...
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය බදාදා (13 වැනිදා)...
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
ආණ්ඩුව මේ දවස්වල විපක්ෂයේ එක එක කට්ටිය බාගන්න මුට්ටිය දාන කතා එහෙන් මෙහෙන් ඇහෙනවානෙ… ඔය අතරේ හිටපු මුදල් ඇමති කෙනෙක්ව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Barakah න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය...
