පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාරයට අදාළව අත්අඩංගුවට ගත්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වූ ඊබ්රහිම් නානා එම චෝදනාවලින් නිදහස්වීමට සමත්ව...
Lanka Underground News
ගමට සුදුසු 5G නොව 4G දුරකතන සම්ප්රේෂණ කුලුනු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රි රවීන්ද්ර බණ්ඩාර පවසයි. “මේ ටවර් දාහක්...
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්ය නොවන බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති...
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ දැනුම්වත් කරමින්, ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් ජනාධිපති අනුර...
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ. එංගලන්ත කණ්ඩායම සමඟ පැවති...
අධිකරණය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ මස (30) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය...
ලෝකයේ රාජ්ය නායකයෝ 130 ක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 81 වෙනි මහා මණ්ඩලයට (UNGA) රැස්වෙලා අනාගත ලෝකයේ සිතියම අඳිමින් ඉන්නවා....
වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස්...
සමාජ මාධ්ය තුළ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ප්රතිරූපය බරපතල බිඳ වැටීමකට ලක්ව තිබෙන බැවින්, මෙතෙක් එම සමාජ මාධ්ය මෙහෙයුම සිදුකළ ජ.වි.පෙ....
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50 ක මහජන පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු...
