September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා මහජන පෙත්සමක්

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50 ක මහජන පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පෙත්සමට එක්වන ලෙස සංවිධායකයින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සඳහා www.freedomtognanasara.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ “JusticeForGnanasaraaThero” වට්ස්ඇප් චැනලය (WhatsApp Channel) ඔස්සේ සම්බන්ධ වීමෙන් පෙත්සමට දායක විය හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x