September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්..

1 min read

වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හමුවී තිබේ.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ට්‍රම්ප් විසින් පැවැත්වූ පිළිගැනීමේ උත්සවය අතරතුරයි.

මෙහිදී විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ස්ථාවර පරිසරයක් ගොඩනැගීම කෙරෙහි සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

මේ අතර, නිදහස් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෙනිසුවේලානු ජාතිකයන් පිරිසක් නිව්යෝර්ක්හිදී විරෝධතාවයක ද නිරත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x