ලෙබනන සම්භවයක් සහිත ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන මියා කලීෆා (Mia Khalifa), දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල...
Lanka Underground News
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී...
පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බාල ගල් අඟුරු ගනුදෙනුවට අදාළ විගණකාධිපති වාර්තාව, අදාළ චෝදනාව පිළිබඳ වගකීම ලක්විජය විදුලි බලාගාරයේ නිලධාරීන්...
ශ්‍රී ලංකාවේ විදුලි මිල මෙතරම් ඉහළ යාමට බාල ගල් අඟුරු ගෙන්වීම විසින් ඇති කර තිබෙන අර්බුදයත් බලපා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය...
"ඉරානය න්‍යෂ්ටික බෝම්බ හදනවා" මේ යුද්ධය ආරම්භ වෙන්න හේතු වුන ප්‍රකාශයක් නමුත් තවම ඒ ගැන පිළිගත හැකි සාක්ෂි නැහැ. ඉතින්...
අද (10) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේට...
ලෙබනනය සමග හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැබිනට් මණ්ඩලයට අද (9) නියෝගයක් ලබාදී ලබාදී...
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ...
බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අණාවරණය කළේය. ඔහු පවසන්නේ...
