June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි බිල වැඩිවීමට බාල ගල් අඟුරුත් හේතුවක්! – IMF

1 min read

ශ්‍රී ලංකාවේ විදුලි මිල මෙතරම් ඉහළ යාමට බාල ගල් අඟුරු ගෙන්වීම විසින් ඇති කර තිබෙන අර්බුදයත් බලපා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා ප්‍රධානී එවන් පැපාජිඕර්ජිඕ (Evan Papageorgiou පවසයි.

පාර්ලිමේන්තුව තුළ මෙම කරුණට අදාළව බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් විවාදයට ගැනීමට නියමිතව තිබියදී, අයි.එම්.එෆ්. මෙරට ප්‍රධානියා කළ මෙම ප්‍රකාශය ආණ්ඩුව පාර්ශ්වයට බලවත් ලෙස අහිතකරව බලපානු ඇත.

රවිදු ජයමහ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x