"ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ" (Rebuilding Sri Lanka) විශේෂ රාජ්‍ය අරමුදල වෙත රුපියල් බිලියන 6.1 කට අධික දේශීය මුදලක් සහ ඇමරිකානු...
Lanka Underground News
ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි දිගින් දිගටම බොරු කියන විපක්ෂ කණ්ඩායම්වලට අවම වශයෙන් සාර්ථක මැයි දින රැලියක් තබා...
ඉහළ යන ඉන්ධන වියදම හමුවේ ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන වියදම අධික...
මේ වනවිට මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත...
අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා...
පසුගියදා (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ....
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම ඇතුළු වෙළෙඳපොළ සාධක කිහිපයක් මුල් කරගනිමින්, මෙරට බෙහෙත් වර්ගවල මිල ගණන් යම් ප්‍රමාණයකින් සංශෝධනය කිරීමට සෞඛ්‍ය...
ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට තමන් කොන්දේසි පනවා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ණය ලබා ගැනීමේදී විවිධ...
වර්තමාන ආණ්ඩුව තමන් රැවටුණු හෙයින් කබලෙන් ළිපට වැටුණු බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පවසයි. ව්‍යයසායකත්වය නංවන බවට...
හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන්වන ලද තුන්වන ගල්අඟුරු නෞකාව ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වනු...
