මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එමෙන්ම මේ වන විට රැඳවියන් විසින්...
Lanka Underground News
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ...
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය...
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක යෙදුණේ ජනාධිපති අනුර කුමාර හමු...
කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට මාර්ග නිරීක්ෂණය කරමින් වීඩියෝ ගත කළ පුද්ගලයෙකු ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට...
බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (7) උදෑසන සිදුවූ අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ....
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ...
කුරුවිට සහ කොළඹ නව මැගසින් බන්ධනාගාරයන් තුළ ඊයේ රාත්‍රී සහ අද (07) පෙරවරුවේත් ගැටුම්කාරී ප්‍රවණතාව වර්ධනය වෙමින් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග...
ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට සැලකිය යුතු කාලයක් ගතවන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජය තුළද පුළුල් සංවාදයක්...
