පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස්
1 min read
මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එමෙන්ම මේ වන විට රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.