Lanka Underground News
ඩොලර් මිලියන 63.5ක ආයෝජනයක් සිදු කරමින් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කොට තම සමාගමක් යටතේ එය පාලනය කිරීමට ඉන්දීය රජය ශ්‍රී ලංකා...
බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15...
වක්ෆ් සභාවට කවුද එන්නේ? (Investigative Desk) නව වක්ෆ් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් රජයේ උසස් මට්ටම්වලින් ලැබෙන තොරතුරු, මේ වන විට...
"රටම එකට" ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සදහා සහභාගීවීමට ඔහු...
ජනවරම ඇත්තේ හොරුන්ට දඬුවම් කිරීමට බවත් ඒ අනුව අපරාධකාරයන් සමග ඇති සබඳතා පිළිබඳ විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ විට කන්ටේනර්...
ධාතු ප්‍රදර්ශන, ඉන්දියානු ‘මෘදු බලය’ සහ ලංකාවේ දේශපාලන ඛේදවාචකය: ඉතිහාසය නැවත පුනරාවර්තනය වේවිද? මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්...
හය වසර සිසුන් සඳහා ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඉතිහාස පොතෙහි මෙරට ඉතිහාසය ඉතාම සූක්ෂ්ම ලෙස විකෘතිකර ඊළාම්වාදය තහවුරු කිරීමට...
මේ දිනවල විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ ජනප්‍රියව ඇති ක්‍රියාකාරකමක් වන්නේ, බොහෝ පරිශීලකයන් සිය ඡායාරුප කෘත්‍රිම බුද්ධිය(AI) මගින් බලගැන්වෙන යෙදුම් උපයෝගී කරගනිමින්...
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ කටයුතු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගල්කිස්ස ප්‍රධාන...
