September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

1 min read

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එල්නිනෝ තත්ත්වය සමඟ ඉදිරියේ දී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර ජල මූලාශ්‍ර සිඳි යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යා හැකි බවයි.

එවැනි අවස්ථාවකදී විදුලි හිඟතාවයක් මතුවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x