ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. – විමල් වීරවංශ
1 min read
මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
මෙබඳු වාතාවරණයක් තුළ සියලු දෙනා එක්වී එක්සත්ව කටයුතු කිරීම කළ යුතු බවත්, සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් නව ජාතික න්‍යායපත්‍රයක් සහිතව සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න..
