September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණයට තිබූ අධිකරණ බලය ජනාධිපතිගේ විධායකයේ නියෝජිතයකු අතට ගැනීමට සැරසෙනවා.. – නීතිඥ සංජීව වීරවික්‍රම

1 min read

අධිකරණයට තිබූ අධිකරණ බලය ජනාධිපතිගේ විධායකයේ නියෝජිතයකු අතට ගැනීමට සැරසෙන බවත්, වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් අල්ලස් පනත සංශෝධනය කරන්නේ ද මේ සඳහාම බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ඇප දීමේ බලය ද නීතියෙන් ඉවත් කිරීමට ද ආණ්ඩුව සූදානම් වන බවත් පවසන ඒ මහතා, මෙබඳු තත්ත්වයක් නිර්මාණය වූ පසු නීතිඥවරුන් තවදුරටත් අවශ්‍ය නොවන තැනකට පත්වන බවත් අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x