November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“මේ ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ ත්‍රස්තවාදී කල්ලියක හිටපු කට්ටිය.. මොන පනත් ගෙනාවත් පොලිස් නිලධාරීන් තමන්ගේ රස්සාව ආරක්ෂා කරගන්න..” – චාමර සම්පත් කියයි

1 min read

මේ ආණ්ඩුවත් ත්‍රස්තවාදී ආණ්ඩුවක් බවත්, එනිසා ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කරන්නේ කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ප්‍රශ්න කරයි.

කිසිම කතානායකවරයෙක් හැසිරී නැති ආකාරයට කතානායකවරයා කතානායක කාමරයේ දී හැසිරෙන බවත්, ආණ්ඩුවේ වැඩිපුරම සිටින්නේ ත්‍රස්තවාදී කල්ලියක සිටි පුද්ගලයින් බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්න ආණ්ඩුව විසින් කුමන පනත් ගෙනආවද පොලිස් නිලධාරීන් තමන්ගේ රැකියාව ආරක්ෂා කරගත යුතු බවත්, නැතිනම් සියලු චෝදනා අවසානයට එන්නේ එම නිලධාරීන්ට බවත්, ඔහු පවසයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x