October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප

1 min read

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.

පනාගොඩ ප්‍ර‌දේශයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x