October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ඉදිරියටම

1 min read

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව දැනට පවතින අධි චෝදනා යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළ බව වාර්තා වේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x