October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට ගන්න “බයිබරියෝ” ගෙදරට යයි !

1 min read

මේ අවස්ථාව වන විට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ පොලිස් නිලධාරින් 8 දෙනෙකු එම මහත්මිය වාසය කරන මිරිහානේ පිහිටි නිවසට පැමිණ තිබේ.

පොලිස් කාන්තාවක් ද ඇතුළත් එම කණ්ඩායම, ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම වෙත රැගෙන යාමට නියමිතය.

ඇයට එරෙහිව එම කොමිෂම සතුව චෝදනා 3 ක් වෙතැයි වාර්තා වේ.

  • රවිදු ගුණවර්ධන
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x