ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
1 min read
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවටගත් බව පොලීසිය පැවසීය.