June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිරියාල සමූපකාරයෙන් මාලිමාව පරාදයි

1 min read

හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීම සඳහා අද (23) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව, 07 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සමගි ජන බලවේගයෙන් 04 දෙනෙකු තේරීපත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් දෙදෙනෙකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් අයෙකුත් පත්වී ඇති බව සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x