හිටපු ජනාධිපති රනිල්, රටින් යයි…!
1 min read
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට භූතානයේ සංචාරයක නිතර වී සිටී.
පෞද්ගලික සංචාරයක් සඳහා මෙසේ ඒ මහතා භූතානයට ගොස් ඇති බව සඳහන්. වික්‍රමසිංහ මහතා ලබන පළමුවැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.