June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෙළෙන්ස්කිව සෙළෙන්ස්කිම පිළිගනී!

1 min read

ඊයේ (18) ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි යුක්‍රේනයේ ජනාධිපති ව්ලැදිමීර් සෙළෙන්ස්කිව පිළිගැනීම සඳහා ඇමෙරිකානු රජයේ කිසිවකුත් සහභාගී වී නොමැති බව ජාත්‍යන්තර පුවත් විසින් වාර්තා කර තිබේ.

ජනාධිපති සෙළෙන්ස්කි පැමිණි ගුවන් යානය නතර කිරීමෙන් පසු තමන් පිළිගැනීම පිණිස කිසිවකුත් පැමිණ නැති බව දුටු ජනාධිපතිවරයා තමන් හා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවන් හා කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් බස්සවා ඔහු පිළිගැනීම පිණිස යොදව තිබේ.

ඡයාරූප වෙතින්, දැක්වෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සෙළෙන්ස්කිගේ කාර්ය මණ්ඩලය හා ගුවන් නියමුවන් විසින් ඔහුව පිළිගත් දුර්ලභ අවස්ථාවය.

රවීන් ජයවර්ධන Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x