June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් පැමිණේ!

1 min read

හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි මෙරට බලා පැමිණ තිබේ.

අද (09) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි ඔහු මේ වන විට සිය නිවසට පැමිණ ඇත. වෛද්‍ය උපදෙස් මත හෙතෙම සති දෙකක කාලයක් විවේකීව ගත කරනු ඇතැයි පැවසේ.

බිගුන් ප්‍රමිෂ්ක වර්ණසිංහ

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x