June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් අත්අඩංගුවට?

1 min read

රහස් පොලීසිය විසින් අද(22) දින ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ දැනට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, තව සුළු මොහොතකින් හිටපු ජනාධිපතිවරයා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 රජයේ මුදල් අවභාවිතාවට අදාළ සිද්ධියක් හේතුකොට ගෙන අද හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීම සඳහා CID මූලස්ථානවට කැ‍ඳවා තිබුණි. මේ පිළිබඳ වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x