අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. චීනයේ...
උණුසුම් පුවත්
ජංගම දුරකතනය යනු වර්තමානයේ ජනතාවට ඉතාම සමීපතම තාක්ෂණ උපකරණය වුවද තවත් පැත්තකින් එම තාක්ෂණයේ අවසානය මරණයද විය හැකිය. එනිසාම මේ...
බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික...
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් (බිලියන 1100කින්) ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා...
තිරිගු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර් ච්චුනා අදා (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට...
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර...
ඊයේ (25) පැවති ශ්‍රී ලංකාව හා නවසීලන්ත අතර වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟය නැරඹීමට විශේෂ ප්‍රධාන කුටියට ක්‍රීඩා අමාත්‍ය සුනිල්...
විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී වංචාසහගත ලෙස පුද්ගලයන් විදේශ රැකියා වෙත යැවීමට කටයුතු කරන ලදැයි යන චෝදනාව මත අල්ලස්...
