June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජෝර්ජියාවෙත් LGBTQ තහනම්!

1 min read

ජෝර්ජියානු පාර්ලිමේන්තුව LGBTQ අයිතිවාසිකම් තහනම් කෙරෙන පණතක් පසුගිය දා සම්මත කරගනු ලැබිණි.

ඒ අනුව, ජෝර්ජියාව තුළ LGBTQ ප්‍රවර්ධනය හා සියළු ක්‍රියා තහනම් කර තිබේ.

මීට පෙර ඉතාලිය ද, සමරිසි සම්බන්ධතා ජෝඩු විසින් (වෙනත් අයගේ දරුවන්) දරුවන් දරුකමට හදා ගැනීම තහනම් කරන ලදී.

සචිනි මාවලගේ Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x